BAJAJ 2STROKE 1988
හංවැල්ල
සම්පුර්ණ මුදල 385000/=
ඇන්ජින් දාවනය 100%...උඩ පැටල්...5Prot බොර්...ටයර් හොඳයි...ටින්කරින් නැති හොඳ වාහයක්...ලයිසන් ඉන්සුරස් 2026ට ඇත...ඔරිජිනල් පොත් පත් ලියකියවිලි සියල්ල ඇත...ගැණුම්කරැවන් පමණක් අමතන්න...