හොද තත්වයේ වාහනයක් සොයන්නෙකුට
නිශ්පාදිත වර්ෂය 1997
35am බැටරි
අලුත් කාපට්
එන්ජිම 100%
ධාවනය ඉතා හොද තත්වයේ ඇත
අඩුපාඩු කිසිවක් නොමැත
වැල්ලම්පිටි බීට් සය්ලන්සර්
ලොකු පෝක්
නිට්ටඹුවෙදි වාහනය පරීක්ෂා කල හැක
මුලු වටිනාකම රු.525000/=
ෆිනෑන්ස් පහසුකම් 250000ක් ලබාගත හැක