අලුත් පෛන්ට්
5පෝර්ට් කරලා තියෙන්නෙ
ලොකු පෝක්
උඩ පැඩල්
නිරවුල් ලියකියවිලි
ලය්සන් ඉන්ශූරන්ස් අප්ඩේට්
දාවනය ඉතා හොද තත්වයේ ඇත
අඩුපාඩු කිසිවක් නොමැත
නිට්ටබුවෙ තියෙන්නෙ
මිල රු 545000/=
ෆිනෑන්ස් පහසුකම් 250000ක් ගත හැක