එන්ජිම අලුතෙන් සාදා පේන්ට් කරලාලා original ටයර් තුන දමාඅලුතෙන් ඩ්රම් තුනමා ඩයල් පේට් දමා ඔටෝජස්කරන්න බ්රේක් සාදා ඇත කිසිම අඩුපාඩුවක් නොමැත ලිය කෙවිලි සියල්ල්පූර්ණයි. මුදල් හදිස්සියට ඉක්මනින් විකුණනු ලැබේනිවසේ පාවිච්චි කරන තනි පාවිච්චිය