අලුත් පේන්ට් එක 😍
අලුත් සීට් සෙට් 💯
අලුත් ටෙන්ට්💯
අලුත් ඔරිජිනල් ක්ලච් ප්ලේට් සෙට් 🥹
අලුත් රේසර් රෝද 3නේ😊
සියලුම කේබල් සහ අවුටර් අලුත්☺️
අලුත් ස්වින්ආර්ම් බුශ්☺️
අලුතෙන්ම ඉස්සෙරහ රෝදේ පින් එක ගැහුවේ.
සුපිරි සවුන්ඩ් සෙට්.පිරමීඩ් පීකර් සහ වැල්ලම්පිටිය සෙට්,බෆල් පෙට්ටි😍
අලුතෙන්ම කප්සෙට් ගැහුවේ 😁
පස්සහ ඇක්සල් 2කම අලුත් 😊
ඕනි ලයිට් එකක් වැඩ…පස්සහ දොර ඇතුලේ ලයිට් එක පවා😂
ඉස්සරහ රෝදේ💯
පස්සහ වම් පැත්තේ රෝදේ 50%
පස්සහ දකුනුපැත්තේ රෝදේ 70%
පුල් සර්විස් කරලා සතියයි☑️
එන්ජින් ඔයිල් පවා සීල් ඔයිල් කෑන් දාන්නේ 🥰
ෆුල් ග්රීස්,ඔයිල් කරලා තියෙන්නේ
ලයිසන් ඉන්සුවරන්ස් 2025 වෙනකල් ☑️
ඔරිජිනල් පොත,ට්රාන්සර් පේපර්,ID කොපි💯
තියෙන්නේ නුවර හන්තානේ❗️
ඇවිල්ලා බලලා මීට වඩා අඩුපාඩුවක් දැක්කොත් මටත් කියන්න.හදාගන්න..😁
විස්තරයි පොටෝ ටිකයි ඔක්කොම දාලා තියෙනවා..කැමති අය කතා කරන්න..ගාන බලලා ටිකක් අඩුකරගමු.🥹😊
RS:-11.80/=