Bajaj RE Three Wheel
=================
🔥 නවතම විශේෂාංග රැසක් සමගින් එන Bajaj RE ත්රිරෝද රථය දැන් SJ Motors වෙතින්! 🔥
ශබ්දය අඩු, Vibration නැති, සුවපහසු ගමනක් සඳහා ලොව අංක 1 ත්රිරෝද රථය අදම ඔබේ කරගන්න.
ඇයි බජාජ් ත්රී රෝද රථයක් SJ Motors වෙතින්ම තෝරාගන්න ඕනේ?
📟 නවතම ඩිජිටල් මීටරය
💡 පැහැදිලි ආලෝකයක් ලබාදෙන Multi-Focus Reflector ප්රධාන ලාම්පු
📻 විනෝදයෙන් ගමන් යන්න FM රේඩියෝව සහ MP3 ප්ලේයරය
🔌 ජංගම දුරකථන චාජ් කිරීමට USB පෝර්ට් එකක්
🛑 ඉන්ධන ඉතිරි කරන Idle Start & Stop ස්විචය
⚙️ Double-Acting Hydraulic Shock Absorbers
🔙 පහසුවෙන් හැසිරවිය හැකි In-Hand රිවර්ස් ගියරය
🚀 236.2cc EFI 4 Valves සහිත නවතම බලගතු එන්ජිම
මිල රු. 2,075,000/=
📌 මූලික ගෙවීම (Downpayment): Rs. 1,250,000 💵
RMV / Transport Charge - 25,660/=
මාසික වාරික (Monthly Installments):
🗓️ අවුරුදු 5 - Rs. 22,778/=
🗓️ අවුරුදු 4 - Rs. 26,349/=
🗓️ අවුරුදු 3 - Rs. 32,429/=
🗓️ අවුරුදු 2 - Rs. 44,782/=
🗓️ අවුරුදු 1 - Rs. 82,237/=
Brand New Three Wheeler එකක් විස්වාසයෙන් ගන්න හොදම තැන 🌟😍
📍 SJ Motors - කළුතර
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 077 226 4163 / 077 904 5771
#BrandNew #BajajThreewheeler #DPMC #Tuktuk #Bajaj #SJMotors #Kalutara