රු 1,995,000
විස්තරය
විකිණිමට
Tharindu Motors
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
𝗟𝗶𝘀𝘁 වල රස්තියාදු නොවී 𝗕𝗿𝗮𝗻𝗱 𝗡𝗲𝘄 𝗕𝗮𝗷𝗮𝗷 𝗧𝗵𝗿𝗲𝗲𝘄𝗵𝗲𝗲𝗹 එකක් ඔබේම කරගන්න දැන්ම එන්න අපි ගාවට 😌✅🛺.
අවම මූලික ගෙවීමක් සමග එක්දින ලීසින් සේවාවක් 🙂↔️💯.
▣ Threewheel Price Rs.1 995 000
▣ Down Payment Rs.427 000
■ 7 years Rs.43 604
■ 6 years Rs.46 291
■ 5 years Rs.50 300
■ 4 years Rs.56 645
නවීන තාක්ෂණික උපාංග රැසක් සමගින්
◉Engine Capacity 236.2CC
◉Electronic Fuel Injection (EFI)
◉Tubeless Tyres
◉Built in MP3 Player and Two Speakers in the
Dash board
◉BS6 Eco Friendly Emission
◉ඉදිරිපස හා පසුපස Seat belt
◉පිටුපස දොරවල් දෙකක්
◉Seat lock
අපෙන් ත්රීවීල් එකක් ගන්න ඔබට
🔴ටැන්කිය පිරෙන්න පෙට්රෝල් දෙනවා
🔴MRF ටයර් එකක්
🔴රිවස් කැමරා එකක් හා Display එකක්
🔴Key Tag
🛑වහන කවරයක්
(කොන්දේසි සහිතයි 😁)
🔴Jack
🔴Spare wheel
🔴Tool kit
🔴Free Service
🔴Manual book
ඒ වගේම ඔයාගේ පරන ත්රීවීල් එක අපිට දීලා අපෙන් අලුත් එකක් අරන් යන්න පුලුවන් 🫰
රතු❤️, නිල්💙, කොළ💚 කැමති පාටකින් ඔබගේ සිහින වාහනය පොලිමේ ඉන්නේ නැතුව අදම ගෙදර අරන් යන්න එන්න 😌 🙌.
Tharindu Motors Three Wheel
Mathugama
(ඩේවිඩ් පීරිස් අලෙවි නියෝජිත)
𝗬𝗼𝘂𝗿 𝗗𝗿𝗲𝗮𝗺 𝗩𝗲𝗵𝗶𝗰𝗹𝗲 𝗶𝘀 𝗪𝗮𝗶𝘁𝗶𝗻𝗴 𝗳𝗼𝗿 𝗬𝗼𝘂
🫣🫵❤️