සේල්....
2018/ 2019
නිවසේ භාවිත කල ත්‍රී රෝද රථයකි.
25000 KM පමණක් ධාවනය කර ඇත. (පළමු අයිතිකරු)
(රෝද තුන සහ ස්පෙයාර් වීල් එකද ඇතුළුව Company ආපු ටයර් හතරම ඇත.)
මිලදී ගන්නා අයකුට අඩුපාඩු ලෙස තම අභිමතය පරිදි,
Accelerator Cable එක සහ Pin එක සාදා ගැනීමට ඇත. ඉදිරිපස පින් ගසා නොමැත. ග්‍රීස් නිපල්ද විද නොමැත.
අවසන් මිල - 17.25 (මිල වෙනසක් නොවේ)
කුරුණෑගල/ වාරියපොල
Genuine ලෙස මිලදී ගන්නා අයෙකුට පමණක් ලබා දේ. හදිසියක් නොමැත. අවශ්‍යතාවක් ඇති අයෙක් පමණක් Call කිරීමට කාරුණික වන්න.