❤ වාහනයේ කිසිදු අඩුපාඩුවක් නොමැත
❤ අලුත් Paint 100%
❤ අලුත් Tent රෙද්ද
❤ අලුත් සීට්
❤ එන්ජින් රනින් 100%
❤ බොඩි කන්ඩිශන් 100%
❤ අලුත් ටයර්
❤ ලියකියවිලි සියල්ල සම්පූර්නයි
❤ Original mileage -38,000km
(අඩුපාඩු හදන්න දේවල් නෑ)
දිරුම් කිසිවක් නොමැත ඔර්ජිනල් තට්ටු .හොද වාහනයක් සොයන්නෙකුට.පැමින මිල සාකච්ඡා කර ගත හැක