⭕නිවසේ තනි භාවිතය.
⭕ටයර්,බැට්රි,සීට් ඇතුලු සියල්ල හොද මට්ටමේ ඇත.✨
⭕ එන්ජින් එක සහ තට්ටුව හොද මට්ටමේ ඇත.✨
⭕දිරුම් නොමැත.
⭕ඉකමන් මුදල් අවශ්‍යතාවයක් නිසා විකුණනු ලැබේ.
⭕වාහන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිල ගනන් තව දුරටත් සාකච්ඡා කර ගත හැක.
⭕දැනට ෆිනෑන්ස් නොමැති අතර අවශ්‍ය නම් 350,000ක් දක්වා ෆිනෑන්ස් ලබා ගත හැක.
⭕ *විස්තර හොදින් කියවා ගැනුම්කරුවන් පමණක් ඇමතුන් ලබා ගැනීමට කාරුණික වන්න*.
⭕පන්නල. (කුරුණෑගල )