🛺🛺 පොඩි නම්බර් වලට ආස අයට 😍🔥
😍 🔘 ඇලෝවීල්
😍 ⚙️ 5 පෝට් එන්ජින් එකක් තියෙන්නේ
😍 🔩 ලොකු පෝක්
😍 ⬆️ උඩ පැටල්
😍 🔋 ලොකු බැටරි
😍 🧶 ෆුල් කාපට්
😍 💡 ෆුල් ලයිට් සෙට්
😍 💯 Running 100%
😍 🔊 Orginal Pioneer සෙට්
😍 📦 වැල්ලම්පිටි Box
😍 🔧 එන්ජින් අලුතින් හදල තීන්නෙ
😍 📑 ලිය කියවිලි සියල්ල ඇත
😍 📅 ලයිසන් 2027 දක්වා ඇත
🛺❤️ පදින්න හොද වාහනයක් හොයන අය පමණක් කතා කරන්න ❤️🫀💙😍