රු 585,000
විස්තරය
විකිණිමට
Gayan thilakarathna
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ගෙදර බාව්තය සඳහා ඉතා අනර්ගතම තත්ත්වයෙන් සාදා ඇති වාහනයක්.
🌹 අලුත් ප්රින්ට් ෂීට් (ඉදිරි පස සහ පසුපස).
🌹 35A ලොකු ඇමරොන් බැටරිය 🔋.
🌹 ටින් බොඩි (පොටි ගොඩවල් නෙවෙයි).
🌹 පේන්ට් හොඳයි.
🌹 ටයර් 3ම හොඳයි.
🌹 එන්ජිම 💯 %.
🌹 5 පෝර්ට් කර ඇත.
🌹 5 පෝර්ට් බෝර්.
🌹 5 පෝර්ට් සයිලන්සරය.
🌹 ලොකු මද්ගාඩ්.
🌹 නිකල් බීඩින්.
🌹 වයිපර් වැඩ (හයිබ්රිඩ් වයිපරය).
🌹 අලුත්ම ඇතුළත ප්රින්ට් රෙදි (බෝර්ඩ් 2ක සමග).
🌹 අලුත්ම මාතර මොඩල් ක්රමයට ගැසූ පිටත රෙදි.
🌹 අලුත් දෙපැත්තේ කර්ට්න් 2ක.
🌹 14 A වලට චාර්ජ් වෙන්න රෙක්ටිෆයර් ගසා සාදා ඇත.
🌹 ලයිට් සියල්ලම වැඩ.
🌹 හෑන්ඩ් බ්රේක් වැඩ.
🌹 ඩෑෂ් බෝර්ඩ්.
🌹 බැටරි යකඩ ගාර්ඩ් එක.
🌹 බට කූඩුව කුෂන් කර ඇත.
🌹 ඉදිරිපස ඇතුලට වතුර නොඑන්න දෙපැත්තේ වයිසර් 2ක.
🌹 ලොකු කණ්ණාඩි (සුදු යකඩ හැඩල්).
🌹 වීල් කප් සෙට්.
🌹 පිටුපස අමතර බෆර්.
🌹 සන්වයිසර්.
🌹 බැටරි කවර.
🌹 ලයිෂන්, ඉන්ෂුවරන්ස්, දුම්සහතික 2026 වර්ශයේ අවසානය දක්වා ඇත.
🌹 ඔරිජිනල් පොත.
🌹 නිරවුල් ලියකියවිලි.
🌹 උඩ පැටල් බ්රේක් පද්ධතිය.
🌹 දුර යන්න හොඳයි.
🌹 සද්ද බද්ද නෑ.
🌹 සියලුම ලොක් තනියතුරට සාදා ඇත.
🌹 ඔරිජිනල් කාපට් 2ක.
🌹 ඔටෝ එජෙස්ට් බ්රේක්.
🌹 ලොකු ලයිට්.
🌹 LED ලයිට් 12 ඉදිරිපස ලයිට් එක.
මෙම වාහනය වඩා සුදුසු වන්නේ නිවසේ පාවිච්චිය සඳහාය.
කරන්න කිසිම දෙයක් නෑ.
වාහනයක් මේ මට්ටමට හදන්න යන වියදම දන්න අය පමණක් අමතන්න.
බොරැවට අඩුවට ඉල්ලලා කෝල් කරන්න එපා.
සේල් කරන අයට හරියන්නේ නෑ.