16 නම්බර්
ලයිසන් ඉන්ශුවරන්ස් තියනව
ඩොකියුමන්ට් ඔක්කොම තියනව
2 පොත
වාහනේ අවුරුදු 3 මං ලග
එන්ජිම හදල තියෙන්නෙ සුපිරියක් 100%
තෙල් 20 22 කරනව
5 පෝර්ට් බෝර්
3 පෝර්ට් කාබ්ලේටර්
5 පෝර්ට් සයිලන්සර්
බැට්ර්ය අලුත්
ලයිට් ඔක්කොම වැඩ
වයිපර් වැඩ
අලුත් බ්රේක් පොම්පයක් දාල තියෙන්නෙ
ටයර් 3 හොදයි
පදින කෙනෙක්ට හොද වාහනයක්
( ඉස්සරහ පොඩි දිරුමක් තියනව රෙද්ද පොඩ්ඩක් අවුල් )
නාරම්මල තියෙන්නෙ
3 50000 කියන්නෙ
පොඩ්ඩක් අඩු කරගන්න පුලුවන්
ගන්න කෙනෙක් විතරක් කතා කරන්න