💥Booking නැතිව
Brand New Bajaj Motorcycles
🛑 බය නැතුව පදින්න, අවුරුදු 02ක්, 30000km දක්වා වගකීමක්.
🛑 අවුරුදු 20 වැඩි කාලයක් වෙළදපොලේ පවතින නිසා අමතර කොටස් අඩු මුදලට පහසුවෙන් සොයාගන්න පුලුවන්.
🛑 EFI තාක්ෂණය සහිතව
🛑 Dual Channel ABS
🛑 වැඩිදියුණු කල අලුත් පහසුකම් සහ උපාංග සමගින් ආකර්ෂණීය පෙනුම.
🛑කාලයට ගැලපෙන හොඳම තේරීම, Bajaj Brand pulsar NS 200
🔥 ඔබේ නිවසට ගැලපෙනම මෝටර් සයිකලය. බල බල ඉන්න දෙයක් නෑ, මාසෙන් මාසෙ ටික ටික ගෙවන්න අදම මිලදී ගන්න....
*************
දැන්,
ජයතිස්ස බජාර් සෙන්ටර් - වැලිමඩ,
අපෙන් මිලදී ගන්නා ඔබට සුවිශේෂී වාසි රැසක්.
🎉 SLS සහතිකය ඇති හෙල්මට් 01ක්
🎉 ලෙදර් ජැකට් 01ක්
🎉 Free Service 02ක්
🎉 Key-tag 01ක්
🎉 Number plate brackets
🎉 Tool set 01ක්
🏍️ Pulsar NS200
* Price : Rs. 1,164,950.00
* Discount Rs. 40,000.00
* Special Discount Price Rs. 1,124,950.00