ලංකාවේ 160cc Spot Segment එකේ King වෙන Pulsar N160 Premium (USD)
නගරයේ තද ට්රැෆික් එක අස්සෙන් වගේම දුර ගමන් බය නැතුව යන්න, සුපිරිම Smart Features, Upgrades සහ උපරිම ආරක්ෂාවත් එක්ක ආපු මේ අලුත්ම Beast
මෙන්න Pulsar N160 Premium බයික් එකේ තියෙන සුපිරිම Features
✅ Dual Channel ABS
✅ Premium Upside Down (USD) Forks:
✅ 3-Mode ABS (Road, Rain, Off-Road):
✅ Aggressive Wolf-Eyed LED Projector Headlamp
✅ Advanced EFI Engine & Underbelly Exhaust:
✅ Advanced Digital Console with Bluetooth
දැන්ම එන්න වැලිමඩ ජයතිස්ස බජාර් සෙන්ටර් එකට,
අපෙන් මිලදී ගන්නා ඔබට සුවිශේෂී වාසි රැසක්.
🎉 SLS සහතිකය ඇති හෙල්මට්
🎉 ලෙදර් ජැකට්
🎉 Free Service 02ක්
🎉 Key-tag 01ක්
🎉 Number plate brackets
🎉 Tool set 01ක්