රු 1,079,950
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Pulsar NS200 සදහා රු:60,000/- ක සුවිශේෂී මිල අඩුකිරීමක්🤩
🌟 මෙම දීමනාව අත්පිට මිලදී ගැනීමේදී හා Leasing කර මිලදී ගැනීමේදී වලංගු වේ...☃️🎄
⚠️පැවති මිල රු1,139,950/-⚠️
✅නවතම මිල රු:1,079,950/-ක් පමනයි🛑
⚠️මෙම අතිවිශේෂ දීමනාව ඉතා කෙටි කාලයක් සදහා පමනී‼️
✨නවගමුව එන්ට්රප්රයිසස් වෙතින්,
✳️මිලදී ගන්නා සෑම යතුරුපැදියක් සදහා අඩුම වාරික සහා වැඩිම දීමනා,✅
අප වෙතින් මිලදී ගන්නා සෑම යතුරුපැදියක් සදහාම රු:90,000/- දක්වා සුවිශේෂී මිල අඩු කිරීමක් සහ නවතම පොලී අනුපාත යටතේ අඩුම වාරික සහ වැඩිම දීමනා රැසක් අපෙන්
🔷Nawagamuwa Enterprises වෙතින්
-------------------------------------
ජීවිතේම Colorful කරන හැඩකාර Bike එක - Bajaj Pulsar NS200
රු.366,110/-ක මූලික ගෙවීමකින් ඔබේම කරගන්න..
🌟රු:60,000/-ක සුවිශේෂී දීමනාවක් සමගින්🌟
✅ අවුරුදු 05 සදහා මාසික වාරිකය රු:18,230/-
✅ අවුරුදු 04 සදහා මාසික වාරිකය රු:20,835/-
✅ අවුරුදු 03 සදහා මාසික වාරිකය රු:25,175/-
✅ අවුරුදු 02 සදහා මාසික වාරිකය රු:33,855/-
✅ අවුරුදු 01 සදහා මාසික වාරිකය රු:59,900/-
⚠️Crib එකේ හිටියත් ලෝන් එකක් අපෙන් 😎✌️
🔥"නවගමුව එන්ට්රප්රයිසස්" වෙතින් මිලදී ගන්නා Pulsar යතුරුපැදියක් සදහාම කිසිවෙකුටත් සමකල නොහැකි විශේෂ දීමනා රැසක්...🤩🙌
👇👇👇
🔆නොමිලේ Full Face Helmet
🔆නොමිලේ Jacket
🔆නොමිලේ Mobile phone holder
🔆නොමිලේ USB cable
🔆නොමිලේ UV Glasses
🔆නොමිලේ Number plate bracket
🔆නොමිලේ Bottle Holder
🔆නොමිලේ Key tag
🔆නොමිලේ TOOL KIT
🔆නොමිලේ SERVICE වාර 04
🔹රස්තියාදුවකින් තොරව අවම ලියකියවිලි යටතේ ලීසිං පහසුකම් ලබා ගැනීමේ හැකියාව📃🖊️
🔹එවලේම යතුරුපැදිය රැගෙන යාමේ
හැකියාව
🔹30000km හෝ අවුරුදු දෙකක වගකීම🤩
🔅ඔබගෙ පරන යතුරුපැදිය අපට ලබා දී Brand new Bajaj යතුරුපැදියක් ලබා ගැනීමේ හැකියාවද ඇත🔅
(මෙම අනගි අවස්තාව "නවගමුව එන්ට්රප්රයිසස්" වෙතින්ම පමනයි)
⭕මෙම විශේෂ දීමනාවන් සීමිත කාලයක් සදහා පමනී⚠️
🔵Nawagamuwa Enterprises
Sales Dealer of David Pieris Motor Comapany (Private) Limited.
🔷යතුරුපැදි විකිණීම, මිලදී ගැනීම සහ හුවමාරුව 🛵 ➡️ 🏍️
නො:366/1/5, වැක්යවත්ත, ඉහල බෝමිරිය, කඩුවෙල.
සතියේ දින 7ම උදෑසන 8.30 සිට සවස 6.30 දක්වා විවෘතව ඇත.
වැඩි විස්තර සදහා අමතන්න
*කොන්දේසි සහිතයි*

