USED N160 2024
GPS Enabled
Engine off via app
Hand Guard fixed
Two Fog lamp system and light system
Moto wolof Phone holder
Battery Voltage meter with Dual USB
JAPAN REKSIN SEAT COVER
TANK Cover
COBAN 403D GPS පහසුකම සහිතයි. Banool App මගින් එන්ජිම ක්රියාවිරහිත කළ හැක.
100W Dual Fog light සවි කර ඇත.
Wide Range Light සවි කර ඇත.
පිටුපස පොළව දෙසට/ ඉරියව් වෙනස් කළ හැකි Remote light සවි කර ඇත.
ටැංකිය සඳහා ජපන් රෙක්සින් කවරයක් සකසා ඇත.
ජපන් රෙක්සින් සහ කුශන් යොදා සුවපහසු ශීට් සකසා ඇත.
First Owner
Akuregoda, Battaramulla
License & Ceylinco VIP Full Insurance till December 2026
පරීක්ෂා කර මිල ගණන් කතා කර ගත හැකි ය.Whatsapp හරහා වීඩියෝ ඡායාරූප එවිය හැක. අකුරේගොඩ, බත්තරමුල්ල