Bajaj Pulsar මාදිලියේ අලුත්ම දිගහැරුමක් වන Bajaj Pulsar N125 මිලදී ගැනීමට Bajaj Point
Katunayake - Induwara Motors අපිව විශ්වාස කළ ඔබට ගොඩක් ස්තුතියි! ❤️
❇️නව මිල - 719,950/-
❇️මූලික ගෙවීම - 175,000/-
අපේ නම්බර් එකට whatsapp මැසෙජ් එකක් නැත්තම් ඇමතුමක් ලබා දෙන්න
👉ගන්න බලන් ඉන්න බයික් එක,එකේ පාට විස්තර කියන්න
👉ඔයාගේ ID card එකේ දෙපැත්තේම පැහැදිලි photo දෙකක් එවන්න.
🟢 සුවිශේෂී දීමනා, ත්‍යාග හා වට්ටම් රැසක් 🎁 නොමිලේ ලබා ගන්න.
නොමිලේ :-
🔥හෙල්මට් 1
🔥ජැකට් 1
🔥අත් ආවරණ
🔥නම්බර් ප්ලේට් හෝල්ඩර්
🔥බයික් කවර්
🔥ටූල් කිට්
🔥උපදෙස් පොත
🔥නොමිලේ සර්විස් වාර
🔥වසර දෙකක් වගකීම
👉අලුත්ම බජාජ් බයික් එකකට සිහින දකින ඔයා තවත් බලන් ඉන්නේ නැතුව අපිට කතා කරන්න.
📍Induwara Motors (Pvt) Ltd.
📍Bajaj Point Katunayake.
📞 .
ඔබේ විස්වාසය අපේ වගකීමයි!