රු 360,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
Tharindu
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
* First owner
* Personally used
* Real low mileage (all the emission test certificates available)
* All the service records/bills available
* Revenue license valid until 2025/06
* Better to replace tyres (original MRF tyres - because they are 9 years old)
* Need to replace the battery
* Running condition - extremely good
* Body/paint condition - slightly degraded
* Buyer has to transfer the ownership soon after buying (No open papers)
* No brokers
* පළමු අයිතිකරු
* පුද්ගලිකව භාවිතා කරන ලදී
* සැබෑ අඩු ධාවන දුර (සියලුම දුම් පරීක්ෂණ සහතික ඇත)
* සියලුම සේවා වාර්තා/බිල්පත් ඇත
* ආදායම් බලපත්‍රය 2025/06 දක්වා වලංගු වේ
* ටයර් මාරුකර ගැනීම වඩාත් සුදුසු වේ (ඔරිජිනල් MRF ටයර් අවුරුදු 9ක් පැරැණි නිසා)
* බැටරිය මාරු කිරීමට අවශ්‍ය වේ
* ධාවන තත්ත්වය - ඉතා හොඳයි
* බොඩි/පේන්ට් තත්ත්වය - තරමක් අඩුයි
* මිලදී ගත් වහාම ගැනුම්කරු හිමිකම පවරාගත යුතුය (ඕපන් පේපර්ස් ලෙස තබාගත නොහැක)
* තැරැව්කරුවන් අනවශ්‍යයි