Bajaj Pulsar 135 WP BAR-7847
පළමු අයිතිකරු වන මා විසින් තනිපවිචිය,
නිවසේ පාවිච්චි කරනලද original book, original යතුරු දෙක,original Paint 100%, සියලුම නඩත්තු බජාජ් service පමණක් කරන ලද, ගත් දවසේ සිට සියලු ලියකියවිලි මා සතුව ඇත,හොදම තත්වයේ යතුරු පැදියක් සොයන්නෙකුට වටිනා
දාවනය හොදම තත්වයෙන්.
ලියකියවිලි සියල්ල සම්පූර්ණයි.
සිග්නල් හෝර්න්, සෙල්ෆ් ස්ටාර්ට්, ස්පීඩ් මීටර් සියල්ල ක්රියාකාරී තත්වයෙන්.
135cc ගියර් 5
අලුත් බැටරිය
ටයර් හොදමතත්වයේ පවතී .
පරීක්ෂාවෙන් පසුව පමනක් මිල ගනන් සාකච්ඡා කල හැක.
හොදම තත්වයේ යතුරු පැදියක් සොයන්නෙකුට පමනයි.
ඉක්මනින් විකිනීමට
✅අමතන්න
Top condition ✅
First owner 🔥1 🔥
All documents clear✅
No any issues 🔥
Home used ✅