රු 235,000
විස්තරය
විකිණිමට
Dhanushka Lakmal
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Platina 100 2010-2011
documents clear
license insurnce updated
ටැංකියෙ ගම් පොඩ්ඩක් දාල තියෙන්නෙ වෙන කිසිම අවුලක් නෑ,
ඉස්සරහ රේසර් ගහල,
පෝක් ඔයිල් සීල් ගහල,
ස්පොකට් වීල් සෙට්, හැන්ඩ්ල්, ගියර් පෙඩ්ල්, බැටරි, පිටුපස ටයර්, මේ ඔක්කොම දාල හදල තියෙන්නෙ, කියන්න කිසි අඩු පාඩුවක් නෑ, ඇවිල්ල බලල ගන්න, මහරගම තියෙන්නෙ, මේ ඔක්කොම හැදුවෙ මේ මාසෙ, පදින්න ගන්න කෙනෙක්ට වටිනව,235,000ක් කියන්නෙ පොඩි වෙනසක් කරල දෙන්නං. කතා කරන්න