රු 312,850
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
වැඩිම ඉන්ධන පිරිමැස්මක් තියෙන Bajaj Platina EFI 100cc BS6 දැන් ඔබේ කරගන්න රන්වන් අවස්ථාවක්! 🔥
Kottawa Nethsiha Motors වෙතින් විතරක්ම ලැබෙන සුවිශේෂී වට්ටම් සහිතව අදම ඔබේ කරගන්න. කඩිනම් ලියාපදිංචිය සහ උපරිම විශ්වාසනීය සේවාව!
💰 සාමාන්‍ය මිල: Rs. 699,950/-
📉 විශේෂ සෘජු වට්ටම: Rs. 60,000/-
✅ වට්ටම් සහිත මාරු මිල: Rs. 639,950/-
ලොකු මුදලක් අතේ නැද්ද? කිසිම ප්‍රශ්නයක් නැහැ! 😉
👉 මූලික ගෙවීම (Down Payment): Rs. 312,860/- ක් පමණක් ගෙවා එදිනම යතුරුපැදිය රැගෙන යන්න!
ඇයි Platina 100cc එකක් ගන්නේ?
✔️ සුපිරිම ඉන්ධන කාර්යක්ෂමතාව (Fuel Efficiency)
✔️ පවුලේ සැමටම එකසේ ගැලපෙන සුවපහසුව
✔️ නඩත්තු වියදම් ඉතාමත් අඩුයි
🎁 අපෙන් ඔබට නොමිලේ ලැබෙන තෑගි පැකේජය!🎉
🪖 Helmet 2ක්
🧥 Jacket 1ක්
🔲 අංක තහඩු රදවන
🛞 ෂීට් කවර
🛡️ ෂොක් කවර
🧬 Handle Grip 2 ක්
🔖 Free Key tag 1ක්
🔧 Free Services 7ක්
🛡️ වගකීම – මාස 24ක් හෝ කි.මී. 30,000ක්
(යම් එකක් පළමුව අවසන් වීමෙන්)
📣 තැන තැන රස්තියදු වෙලා වෙලා බයික් බලන්න එපා!
🔥 Platina 100es එකක් දැන්ම තෑගි රැසක් එක්ක, පහසුම ගෙවීම් සැලැස්වීම් සමඟ ඔබේම කරගන්න!
📍 ස්ථානය: Nethsiha Motors, කොට්ටාව.
📞 අදම අප අමතා ඔබේ යතුරුපැදිය වෙන්කරවා ගන්න: [ 0777 259 652 / 0775 419 652 ]
*කොන්දේසි සහිතයි. තොග සීමිත බැවින් අදම පියනගන්න!
#BajajPlatina #NethsihaMotors #Kottawa #BikeOffer #SriLanka #BajajSriLanka

