රු 246,359
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
🔥වැඩිම ඉන්ධන පිරිමැස්මක් තියෙන Bajaj Platina EFI 100cc BS6 දැන් ඔබේ කරගන්න රන්වන් අවස්ථාවක්! 🔥
Kottawa Nethsiha Motors වෙතින් විතරක්ම ලැබෙන සුවිශේෂී වට්ටම් සහිතව අදම ඔබේ කරගන්න. කඩිනම් ලියාපදිංචිය සහ උපරිම විශ්වාසනීය සේවාව!
💰 සාමාන්‍ය මිල: Rs. 699,950/-
📉 විශේෂ සෘජු වට්ටම: Rs. 60,000/-
✅ වට්ටම් සහිත මාරු මිල: Rs. 639,950/-
ලොකු මුදලක් අතේ නැද්ද? කිසිම ප්‍රශ්නයක් නැහැ! 😉
👉 මූලික ගෙවීම (Down Payment): Rs. 246,360/- ක් පමණක් ගෙවා එදිනම යතුරුපැදිය රැගෙන යන්න!
ඇයි Platina 100cc එකක් ගන්නේ?
✔️ සුපිරිම ඉන්ධන කාර්යක්ෂමතාව (Fuel Efficiency)
✔️ පවුලේ සැමටම එකසේ ගැලපෙන සුවපහසුව
✔️ නඩත්තු වියදම් ඉතාමත් අඩුයි
🎁 අපෙන් ඔබට නොමිලේ ලැබෙන තෑගි පැකේජය!🎉
🪖 Helmet 2ක්
🧥 Jacket 1ක්
🔲 අංක තහඩු රදවන
🛞 ෂීට් කවර
🛡️ ෂොක් කවර
🧬 Handle Grip 2 ක්
🔖 Free Key tag 1ක්
🔧 Free Services 7ක්
🛡️ වගකීම – මාස 24ක් හෝ කි.මී. 30,000ක්
(යම් එකක් පළමුව අවසන් වීමෙන්)
📣 තැන තැන රස්තියදු වෙලා වෙලා බයික් බලන්න එපා!
🔥 Platina 100es එකක් දැන්ම තෑගි රැසක් එක්ක, පහසුම ගෙවීම් සැලැස්වීම් සමඟ ඔබේම කරගන්න!
📍 ස්ථානය: Nethsiha Motors, කොට්ටාව.
📞 අදම අප අමතා ඔබේ යතුරුපැදිය වෙන්කරවා ගන්න: [ 0777 259 652 / 0775 419 652 ]
*කොන්දේසි සහිතයි. තොග සීමිත බැවින් අදම පියනගන්න!
#BajajPlatina #NethsihaMotors #Kottawa #BikeOffer #SriLanka #BajajSriLanka

