රු 217,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
පරණ බයික් අරගෙන ලතැවෙන්නේ නැතුව Brand New Discover 125 එකක් අරගෙන ඔබේ ගමන Smart කරගන්න.
40000/- සුවිශේෂී වට්ටමක් ( කෙටි කාල සීමාවක් සඳහා පමණි )
⛔ ආකර්ෂනීය ඩිජිටල් මීටරය
⛔ Anti Skid Disc බ්රේක් පද්ධතිය
⛔ Nitrox ගෑස් සහිත ද්විත්ව Shocks කට්ටලය
⛔ Tubeless Tyre යන නවතම විශේෂාංග රැසක් සමගින්
අවුරුදු 2 ක හෝ කිලෝමීටර් 30000 ක අසමසම වගකීමක් සමගින් අදම මිලදී ගන්න
මූලික මුදල - 227000
ෆිනෑන්ස් ගාස්තු - 5000
වාරිකය ( සේවා ගාස්තු සහ ලියාපදිංචිය සමඟ )
රක්ෂණය ඔබගේ අවශ්‍යතාවය මත 3 rd party හෝ Full Insurance සලසා දිය හැක.
⛔ අවුරුදු 4 - 16667/-
⛔ අවුරුදු 3 - 20139 /-
⛔ අවුරුදු 2 - 27083/-
සම්පුර්ණ මුදල වට්ටම සමග 691950/- ❤️❤️❤️
අපෙන් මිලදී ගන්නා ඔබට සුවිශේෂී දීමනා
⛔ SLS හෙල්මට්
⛔ ජැකට්
⛔ අංක තහඩු රදවනය
⛔ Handle Grip සෙට්
⛔ ඉදිරිපස Folk Boot සෙට්
⛔ පිටුපස shock කවර යුගලය
⛔ සීට් කවරය
⛔ Tool St
⛔ Key Tag
⛔ නොමිලේ සේවා වාර 5 ක් දක්වා
ඔබ ලංකාවේ කොහේ සිටියත් ලීසිං පහසුකම් සලසා දිය හැක.
The Bike House - පානදුර

