පරණ බයික් අරගෙන ලතැවෙන්නේ නැතුව Brand New Discover 125 එකක් අරගෙන ඔබේ ගමන Smart කරගන්න
⛔ ආකර්ෂනීය ඩිජිටල් මීටරය
⛔ Anti Skid Disc බ්රේක් පද්ධතිය
⛔ Nitrox ගෑස් සහිත ද්විත්ව Shocks කට්ටලය
⛔ Tubeless Tyre යන නවතම විශේෂාංග රැසක් සමගින්
අවුරුදු 2 ක හෝ කිලෝමීටර් 30000 ක අසමසම වගකීමක් සමගින් අදම මිලදී ගන්න
මූලික මුදල - 179600
ෆිනෑන්ස් ගාස්තු - 5000
වාරිකය ( රක්ෂණය සහ ලියාපදිංචිය සමඟ )
⛔ අවුරුදු 4 - 17900
⛔ අවුරුදු 3 - 21465
⛔ අවුරුදු 2 - 28815
⛔ අවුරුදු 1 - 51315
අපෙන් මිලදී ගන්නා ඔබට සුවිශේෂී දීමනා
⛔ SLS හෙල්මට් 2 ක්
⛔ ජැකට්
⛔ අංක තහඩු රදවනය
⛔ Handle Grip සෙට්
⛔ ඉදිරිපස Folk Boot සෙට්
⛔ පිටුපස shock කවර යුගලය
⛔ සීට් කවරය
⛔ Pearl Bay water park ටිකට්
⛔ නොමිලේ සේවා වාර 5 ක් දක්වා
ඔබ ලංකාවේ කොහේ සිටියත් ලීසිං පහසුකම් සලසා දිය හැක.
The Bike House - පානදුර