Bajaj Discovery 125
අලුත් බජට් එකට වෙනස් උනත්,හැමෝටන පහසූ ඩවුන් පේමන්ට් අපෙන් ඔයාලට!
ඒ වගේම ඔයාගේ පරණ බයික් එක අපිට දීලා අලුත් බයික් එකක් අරන් යන්නත් පුළුවන්.
මුළු මුදල - 731,950/-
වට්ටම් මුදල - 40,000/-
නව මිල - 691,950/-
මූලික ගෙවීම - 190,000/- සිට
ඊට අමතරව
👉Helmet 1
👉Jacket 1
👉Number plate holder
👉Two year warranty
👉Two times services
👉Toolkit 1
මේ ඔක්කොම බජාජ් පොයින්ට් කටුනායක - ඉඳුවර් මෝටර්ස් අපෙන් විතරයි!
👉ඔබගේ පරණ මෝටර්සයිකලය,ස්කූටරය අපට දී කිසිදු මූලික ගෙවීමක් නැතිව හුවමාරු කරගත හැක.පරණ යතුරු පැදියට ෆිනෑන්ස් තිබීම ගැටලුවක් නොවේ.පරණ යතුරු පැදියට වැඩිම මිලක් අපෙන්! දැන්ම කතා කරන්න.
Contact us:
📍Induwara motors (Pvt) Ltd.
📍Bajaj point katunayake.