🏍️ Bajaj Discover 125 – 2005
✅ 125cc Engine
✅ Engine & Gear හොඳම තත්ත්වයේ
✅ Kick
✅ Original Documents Clear
✅ License & Insurance Updated
✅ ඉදිරිපස සහ පසුපස ටයර් හොඳ තත්ත්වයේ
✅ බලලා කැමති නම් පමණක් මිල ගැන කතා කළ හැක.