✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️
තෙල් ලීටරයකින් සාමාන්‍යයෙන් 80km පමණ දුවන්න පුළුවන් මේ Bike එක ඉන්දියාවේ ජනප්‍රිය වීමට මූලිකම හේතුව වන්නේ ඉතාම අවම නඩත්තු වියදමකින් වැඩ ගොඩක් කරගන්න පුළුවන් Bike එකක් නිසයි.
ඔයාට office යන්න, ගෙදර වැඩ, Business එකේ වැඩ වගේ ඕනම දේකට ගැලපෙන ලෙසයි මේ Bike එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. එ වගේම 100cc කාණ්ඩයේ option වැඩිම මෙන්ම ආරක්ෂාව ඉහළම Bike එක වෙන්නෙත් BAJAJ CT 100Es Bike එකයි.
Cash 637,950
Leasing 577,950
Discount 60,000 (leasing only)
DOWN PAYMENT 131,385/=
⭕යතුරු කට්ටලයක් (tool kit)
⭕නොමිලේ සර්විස් වාර 07(Service 07)
⭕වසර 2 වගකිම හො 30000km
(Warranty availability 2years or 30000km)brandnew