රු 129,585
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
………
ඉන්ධන ලොවේ පෙරලිකාරයා
Bajaj Ct100es
ගෙමක් ගහලා නැගිටින්න හිතන කොල්ලෙක්ට නැගිටින්න අත දෙන එක හිතවතා BAJAJ CT 100 ES
තමන්ගෙ ව්‍යපාරයට uber , pick me දුවන්න අඩුම මාසික වාරිකය සමග ඉතා සහනදායි down payment එකක් සමගින් දැන් ඕබේ අතට
BAJAJ CT 100Es
100cc කාණ්ඩයේ පෙනුමක් සහිතව නගර තුළ සහ නගර අතර Daily Commuter හෙවත් දිනපතා දුවන අය වෙනුවෙන්ම හදපු Bike වලින් මේ කාණ්ඩයේ මිල අඩුම Bike එක තමයි BAJAJ CT 100Es එක.
✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️
තෙල් ලීටරයකින් සාමාන්‍යයෙන් 80km පමණ දුවන්න පුළුවන් මේ Bike එක ඉන්දියාවේ ජනප්‍රිය වීමට මූලිකම හේතුව වන්නේ ඉතාම අවම නඩත්තු වියදමකින් වැඩ ගොඩක් කරගන්න පුළුවන් Bike එකක් නිසයි.
ඔයාට office යන්න, ගෙදර වැඩ, Business එකේ වැඩ වගේ ඕනම දේකට ගැලපෙන ලෙසයි මේ Bike එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. එ වගේම 100cc කාණ්ඩයේ option වැඩිම මෙන්ම ආරක්ෂාව ඉහළම Bike එක වෙන්නෙත් BAJAJ CT 100Es Bike එකයි.
Cash 637,950
Leasing 577,950
Discount 60,000 (leasing only)
DOWN PAYMENT 129,585/=
60✖️13915
48✖️15720
36✖️18885
24✖️25230
12✖️45060
😍නොමිලේ හෙල්මට් 03 (Helmets 03.)
😍නොමිලේ ලෙදර් ජැකට්ටුවක් හා වැහි ආවරණයක් ( leather jacket and raincoat)
😍නොමිලේ බයික් කවර (Bike Cover )
😍නොමිලේ සිට් කවර (seat Cover )
😍නොමිලේ ටැංකි කවර (tank cover )
😍නොමිලේ Aripods
😍නොමිලේ power bank
😍නොමිලේ දුරකථනය රඳවනය ( phone holder)
😍නොමිලේ (Android cabel )
😍නොමිලේ shock cover
😍නොමිලේ fork boot cover
😍නොමිලේ හැඩල් ගිරිප් (handle grip)
😍නොමිලේ බොතල් රදවනය (bottle Cover )
😍නොමිලේ අංක තහඩු රඳවනය (number plate bracket )
⭕යතුරු කට්ටලයක් (tool kit)
⭕නොමිලේ සර්විස් වාර 07(Service 07)
⭕වසර 2 වගකිම හො 30000km
(Warranty availability 2years or 30000km)brandnew
අමතන්න
@@@@@@@@

