Bajaj CT100 Brand New 2024
🔴🔴🔴අලුත් CT100 මිලදී ගන්නා සැමට සුවිශේෂ දීමනා රැසක් සමග අඩුම මූලික ගෙවීම. 🔴🔴🔴
💐✨ලංකාවේ කොහේ හිටියත් ආ සැනින් එසැනින් ලීසිං පහසුකම්.
💐✨CRIB එකේ හිටියටත් කමක් නෑ Loan එකක් අපි දෙනවා විස්තර දැනගන්න .
✨මූලික ගෙවීම 102,950/- + ලියාපදිංචිය රක්ෂණය ගෙවිය යුතුයි
✨ලීසින් හරහා මිලට ගැනීමේදී රු.60,000/- ක Discount එකක්✨
✨✨ ඒ විතරක් නෙමෙයි, මිලදී ගන්නා සැමට පහත දක්වා ඇති සුවිශේෂී දීමනා රැසක් හිමි වේ ✨✨
🎁 FREE TWO PEARL BAY ENTRANCE TICKETS 2
🎁 FREE BLUETOOTH MUSICAL SPEAKER WITH MIC OR LUXURIES STAND HEAVY DUTY FAN
🎁 FREE SLS VISOR HELMETS.
🎁 FREE PVC JACKETS OR PHONE HOLDER.
🎁 FREE HANDLE & LIVER GRIPS 4 PCS
🎁 FREE REAR SHOCK COVERS
🎁 FREE KEY TAG
🎁 FREE NUMBER PLATES BRACKETS
🎁 FREE ANDROID /APPLE USB CABLE
🎁 FREE SERVICES 5 ( zero labor cost up to five services )
🎁 FREE TOOL KIT
🎁 FREE USER MANUAL
🎁 Warranty 2 Years Warranty or 30000 KM
Call or WhatsApp
……………………………………
⭕️ මූලික ගෙවීම Rs.131,385/- +Registration + Insurance ( Insurance & Registration Finance මගින් ද ලබා ගත හැකිය.)
⭕️ මාසික වාරිකය 60 x 12,850/-
54 x 13,601/-
48 x 14,565/
36 x 17,525/-
24 x 23,615/-
18 x 29,780/
12 x 42,230/-
⭕️ Document charges Rs.4,500/-
⭕️ මූලික ගෙවීම වැඩිකර මාසික වාරිකය අඩුකර ගත හැක.
⭕️ මූලික ගෙවීම Rs.131,385/- ( with Insurance & Registration)
⭕️ මාසික වාරිකය 60 x 13,900/-
54 x 14,700/-
48 x 15,725/-
36 x 18,855/-
24 x 25,310/-
18 x 31,850/-
12 x 45,060/-
⭕️ Document charges Rs.4,500/-
විකුණුම් මිල Price රු.637,950/-
❗️Prices are subject to change without prior notice.❗️
-----------------------------------------
⭕️ RMV Charges - Cash 7010/- | Finance 11,010/-
⭕️ ලියාපදිංචියට පාස්පෝට් ප්‍රමාණයේ චායාරූප 2ක් සහ හැඳුනුම්පතේ පැහැදිලි photocopy 2
⭕️ Special Registration Numbers අදාල රජයේ මුදල් ගෙවා ලබා ගත හැකිය.
✨ඉහත දීමනා (Offers) සීමිත කාලයක් සඳහා පමණක් වලංගු වේ.✨
………………………………………………..
NALIN MOTORS ATHURUGIRIYA
Sales ,Services & spare parts Dealer for David Pieris Motor Company (Lanka) Ltd
✨Brand New සහ Registered යතුරුපැදි අලෙවිය , නියම අමතර කොටස් අලෙවිය හා යතුරුපැදි සර්විස් කිරීම.👋👋
Nearest Athurugiriya Police Station 🙋♀️
📍273/6 ගොඩගම පාර අතුරුගිරිය (අතුරුගිරිය පොලිසිය සිට මීටර් 200 )
🌏 ගමන් මාර්ගය සදහා
Nalin Motors https://g.co/kgs/jbEqyVV
…………………………………………………………..
⭕️ Finance Companies: AMF |Asset line | Commercial Credit | HNB & DJ Trading Loan
---------------------------------
⭕️ Loan එකේ මූලික ගෙවීම 117200 + Registration + Insurance ගෙවිය යුතුයි .3rd party insurance okay.
60 X 14,585.00
54 X 15,509.00
48 X 16,667.00
36 X 20,139.00
24 X 27,083.00
18 X 34,028.00
12 X 47,917.00
⭕️ (එකවර ගෙවා නිම කිරීමේදී ඉදිරියට ඇති පොළිය සම්පූර්ණයෙන් ම ඉවත් කෙරේ.)
⭕️ අවශ්‍ය වන්නේ ගැනුම්කරුගේ සහ ඇපකරුවන්ගේ ID copy ,පදිංචිය සනාථ කිරීමට ලියවිල්ලක් (Proof of Electricity bill/Water bill/GS certificate), රු.30/- මුද්දරයක් සහ ගැණුම්කරුගේ පාස්පෝට් ප්‍රමාණයේ චායාරූප 4ක් පමණි.
⭕️ පැමිණීමට පෙර හැඳුනුම්පතේ පිටපතක් එවා පරික්ෂාකිරීමෙන් ආ සැනින් රැගෙන යා හැක.❗️
✨ඔබගේ මෝටර්සයිකලය අපිට දී අලුත්ම අළුත් Bajaj මෝටර්සයිකලයට මාරුවෙන්න Photos 𝑾𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑 කරන්න
⭕️ වසර 25ක පාරිභෝගික සේවාවේ අත්දැකීම
Call or WhatsApp
✨✨ඉක්මන් කරන්න,
මෙම සුවිශේෂී දීමනාව සීමිත කාලසීමාවකට පමණි. | කොන්දේසි සහිතයි 👍
⭕️ බයිසිකලේ පරණයි පරණයි කිය කියා තවදුරටත් හිත හිත ඉන්න දෙයකුත් නෑ...
ඔබේ ඕනෑම පරණ බයිසිකලයට උපරිම මිලක් සමග,👌පරණ බයිසිකලයට අලුත් බයිසිකලයක් අපෙන් (යතුරු පැදියේ Photos වට්ස් අප් කරන්න ) වෙනත් දිස්ත්‍රික්ක වල අයට ද ලබාගත හැක.
🔴 වැඩි විස්තර සඳහා අපගේ පහත දුරකථන අංක හා අදම සම්බන්ධ වන්න, ඔබ පාවිච්චි කර නැවත අලෙවි කිරීමේදී වැඩිම ඉල්ලුමක් ඇති බජාජ් CT 100 Es මිලට ගැනීමට දෙපාරක් හිතන්න එපා. 🙌
Features: CT100 ES
🔴 ඉලෙක්ට්‍රික් ස්ටාර්ට්⚡
🔴 ඉන්ධන මාපකය🎚
🔴 ඇලෝයි වීල්ස් 🛞i
🔴 අවම නඩත්තු වියදම 🫰 💵
අපගේ සුවිශේෂී සේවාව....
✨ රස්තියාදුවකින් තොරව අවම ලියකියවිලි යටතේ ලීසිං පහසුකම් ලබා ගැනීමේ හැකියාව📃🖊
✨ එවලේම යතුරුපැදිය රැගෙන යාමේ හැකියාව
✨ පරණ යතුරුපැදි සඳහා උපරිම මිලක් ලබාදීම
✨ ඒ වාගේම යතුරුපැදිය මිලදී ගැනීමෙන් පසු සර්විස් කිරීම, අලුත්වැඩියා කිරීම ,නියම අමතර කොටස් මිලදී ගැනීම ,
✨ වසර 2 පුරාවට Warranty Claim රක්ෂණාවරණ වන්දි ලබාගැනීම යතුරු පැදි ට්න්කරින් පේන්ටින් රි බොරින් සහ යතුරු පැදියේ සියලු දේ එකම ස්ථානයකින් කරගැනීමේ පහසුව.
✨ දක්ෂ පළපුරුදු ,සුහද සේවකයින්ගේ අත්දැකීම් සමගින් අතුරුගිරියේ නලින් මෝටර්ස් වෙතින්ම යතුරුපැදියක් මිලදී ගන්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!