රු 577,950
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
අද කාලෙට හොදටම ගැලපෙන සතියක පෙට්රල් කෝටා එකෙන් කිලෝමීටර් 600+ වැඩි දුරක් දුවන ලංකාවේ එකම යතුරුපැදිය Bajaj CT100 දැන් රු:60,000/-ක වට්ටමක් සහ තවත් දීමනා රැසක් සමගින් Nawagamuwa Enterprises" වෙතින් මිලදී ගත හැක...
———————————————————————
🔹CT-100 යතුරුපැදියක් සදහා රු:60,000/- ක වට්ටමක්
⚠️පැවති මිල රු:637,950/-
💸නව මිල රු:577,950/-✅
⤴️මූලික ගෙවීම රු:184,000/- සිට↗️
⤵️අවම මාසික වාරිකය රු:12,400/- සිට↗️
———————————————————————
⚠️මෙම අතිවිශේෂ දීමනාව ඉතා කෙටි කාලයක් සදහා පමනී‼️
✨නවගමුව එන්ට්රප්රයිසස් වෙතින්,
✳️මිලදී ගන්නා සෑම යතුරුපැදියක් සදහාම අඩුම වාරික සහා වැඩිම දීමනා Nawagamuwa Enterprises වෙතින්ම පමනයි😎🫰
-------------------------------------
⚠️Crib එකේ හිටියත් ලෝන් එකක් අපෙන් 😎✌️
🔥"නවගමුව එන්ට්රප්රයිසස්" වෙතින් මිලදී ගන්නා සියලුම යතුරුපැදි සදහා කිසිවෙකුටත් සමකල නොහැකි විශේෂ දීමනා රැසක්...🤩🙌
👇👇👇
🔆නොමිලේ HELMET 2ක්
🔆නොමිලේ JACKET
🔆නොමිලේ TANK cover
🔆නොමිලේ Sheet Cover
🔆නොමිලේ FORK BOOTS
🔆නොමිලේ පිටුපස SHOCK COVERS
🔆නොමිලේ HANDLE GRIPS
🔆නොමිලේ NUMBER PLATE BRACKETS
🔆නොමිලේ USB cable
🔆නොමිලේ Mobile Phone Holder
🔆නොමිලේ Bottle Holder
🔆නොමිලේ UV Glasses
🔆නොමිලේ Key tag
🔆නොමිලේ TOOL KIT
🔆නොමිලේ SERVICE වාර 04
හෝ
🔆නොමිලේ Full Face Helmet
🔆නොමිලේ Jacket
🔆නොමිලේ Mobile phone holder
🔆නොමිලේ USB cable
🔆නොමිලේ UV Glasses
🔆නොමිලේ Number plate bracket
🔆නොමිලේ Bottle Holder
🔆නොමිලේ Key tag
🔆නොමිලේ TOOL KIT
🔆නොමිලේ SERVICE වාර 04
🔹රස්තියාදුවකින් තොරව අවම ලියකියවිලි යටතේ ලීසිං පහසුකම් ලබා ගැනීමේ හැකියාව📃🖊️
🔹එවලේම යතුරුපැදිය රැගෙන යාමේ
හැකියාව
🔹30000km හෝ අවුරුදු දෙකක වගකීම🤩
🔹අවම නඩත්තු වියදම🫰💵
🔹ඔබට පහසු ඕනෑම වෙලාවක ගනුදෙනු කිරීමේ
හැකියාව ✅
🔅ඔබගෙ පරන යතුරුපැදිය අපට ලබා දී Brand new Bajaj යතුරුපැදියක් ලබා ගැනීමේ හැකියාවද ඇත🔅
(මෙම අනගි අවස්තාව "නවගමුව එන්ට්රප්රයිසස්" වෙතින්ම පමනයි)
⭕මෙම විශේෂ දීමනාවන් සීමිත කාලයක් සදහා පමනී⚠️
🔵Nawagamuwa Enterprises
Sales Dealer of David Pieris Motor Comapany (Private) Limited.
🔷යතුරුපැදි විකිණීම, මිලදී ගැනීම සහ හුවමාරුව 🛵 ➡️ 🏍️
නො:366/1/5, වැක්යවත්ත, ඉහල බෝමිරිය, කඩුවෙල.
සතියේ දින 7ම උදෑසන 8.30 සිට සවස 6.30 දක්වා විවෘතව ඇත.
*කොන්දේසි සහිතයි*

