දෛනිකව වැඩි වන ජීවන වියදමට හොදම විසදුම Bajaj Chetak Electric Scooter දැන් ඔබට "නවගනුව එන්ට්රප්රයිසස්" වෙතින් ලබාගත හැක💙🤍
පවුලේ සියලු දෙනාටම ගැලපෙන නිසා තෙල් වියදමට යන මුදල් සියල්ල ඉතිරි කර ගන්න අදම Chetak Scooter එකට මාරු වෙන්න.🛵
🔹Full charge එකකින් කිලෝමීටර් 120+ වඩා වැඩි
දුරක් යන්න පුලුවන්✅
🔹3.5 kWh ධාරිතාවයකින් යුත් Lithium-ion බැටරියක් අඩංගු වේ. මෙයට IP67 ජල ප්‍රතිරෝධී
(Water Resistance) සහතිකය ඇති බැවින් වැසි දිනවල පවා බියක් නැතිව ධාවනය කළ හැක✅
🔹Eco සහ Sport ලෙස ධාවන මාදිලි දෙකක් ඇති අතර, පසුපසට ධාවනය කිරීම සඳහා Reverse Mode එකක්ද ඇතුළත් වේ✅
🔹සාමාන්‍ය නිවසේ තිබෙන 5A ප්ලග් එකකට සම්බන්ධ කර පැය 3.5 කින් 80% ක් දක්වා චාජ් කරගත හැක.
🔹Tough Metal Body: අනෙකුත් බහුතරයක් ඉලෙක්ට්‍රික් ස්කූටර් වගේ ප්ලාස්ටික් (ෆයිබර්) භාවිත නොකර, මෙහි බඳ සම්පූර්ණයෙන්ම ලෝහයෙන් (Metal Body) නිමවා ඇති බැවින් ඉතා ශක්තිමත්ය✅
🔹Colored LCD Display: වේගය, බැටරි මට්ටම සහ ධාවන දුර පැහැදිලිව පෙන්වන වර්ණවත් ඩිජිටල් තිරයක් ඇත✅
🔹Smart Connectivity: Bluetooth හරහා දුරකථනය සම්බන්ධ කර ඇමතුම් (Calls) සහ සංගීතය (Music) පාලනය කිරීමේ හැකියාව පවතී✅
🔹Storage (බූට් ස්පේස්): ආසනය යට ලීටර් 35 ක විශාල ඉඩක් (35L Boot Space) ඇති බැවින් හෙල්මට් එකක් සහ බඩු බාහිරාදිය පහසුවෙන් තබාගත හැක.
🔹Hill Hold Assist: කන්දක නතර කර ඉදිරියට ගැනීමේදී ස්කූටරය පස්සට ලිස්සා යාම වළක්වයි.
🔹ලංකාවේ ඉලෙක්ට්‍රික් ස්කූටරයක් සඳහා ප්‍රථම වතාවට, David Pieris Motor සමාගම විසින් පාරේදී සිදුවන ඕනෑම කාර්මික දෝෂයකදී හෝ බැටරි අවසන් වීමකදී පැය 24 පුරා ක්‍රියාත්මක Roadside Assistance සේවාවක් ලබා දෙයි.
🔹50,000km ක් හෝ වසර 3ක වගකීම් කාලය සහ
දිවයින පුරා විහිදුන David Peris සේවා ජාලය නිසා අලෙවියෙන් පසු සේවාවන් ගැන බය වෙන්න දෙයක් නෑ✅
හදුන්වාදීමෙ මිල රු: 856,950/- ක් වන අතර ජුනි 30 දිනට පෙර මිලදි ගන්නා සැමට රු:100,000/- ක වට්ටමක් හිමි වේ... 💸💸💸
වට්ටම් මිල ර්: 756,950/- ⚠️💸
🔺මූලික ගෙවීම රු: 414,170/-
🔺අවම වාරිකය රු: 11,900/-
✨නවගමුව එන්ට්රප්රයිසස් වෙතින්,
✳️මිලදී ගන්නා සෑම යතුරුපැදියක් සදහාම අඩුම වාරික සහා වැඩිම දීමනා Nawagamuwa Enterprises වෙතින්ම පමනයි😎🫰
-------------------------------------
✅යතුරුපැදියේ වටිනාකමෙන් 60% ක් ගෙවන්නේ නම් කිසුදු ඇපකරුවෙකු අවශ්‍ය නැත... ⚠️‼️‼️‼️⚠️
⚠️Crib එකේ හිටියත් ලෝන් එකක් අපෙන් 😎✌️
🔥"නවගමුව එන්ට්රප්රයිසස්" වෙතින් මිලදී ගන්නා සියලුම යතුරුපැදි සදහා කිසිවෙකුටත් සමකල නොහැකි විශේෂ දීමනා රැසක්...🤩🙌
👇👇👇
🔆නොමිලේ HELMET 2ක්
🔆නොමිලේ JACKET
🔆නොමිලේ NUMBER PLATE BRACKETS
🔆නොමිලේ USB cable
🔆නොමිලේ UV Glasses
🔆නොමිලේ Key tag
🔆නොමිලේ TOOL KIT
🔆නොමිලේ SERVICE වාර 04
🔹රස්තියාදුවකින් තොරව අවම ලියකියවිලි යටතේ ලීසිං පහසුකම් ලබා ගැනීමේ හැකියාව📃🖊️
🔹එවලේම යතුරුපැදිය රැගෙන යාමේ
හැකියාව
🔹ඔබට පහසු ඕනෑම වෙලාවක ගනුදෙනු කිරීමේ
හැකියාව ✅
🔅ඔබගෙ පරන යතුරුපැදිය අපට ලබා දී Brand new Bajaj යතුරුපැදියක් ලබා ගැනීමේ හැකියාවද ඇත🔅
(මෙම අනගි අවස්තාව "නවගමුව එන්ට්රප්රයිසස්" වෙතින්ම පමනයි)
⭕මෙම විශේෂ දීමනාවන් සීමිත කාලයක් සදහා පමනී⚠️
🔵Nawagamuwa Enterprises
Sales Dealer of David Pieris Motor Comapany (Private) Limited.
🔷යතුරුපැදි විකිණීම, මිලදී ගැනීම සහ හුවමාරුව 🛵 ➡️ 🏍️
නො:366/1/5, වැක්යවත්ත, ඉහල බෝමිරිය, කඩුවෙල.
සතියේ දින 7ම උදෑසන 8.30 සිට සවස 6.30 දක්වා විවෘතව ඇත.
වැඩි විස්තර සදහා අමතන්න
Avishka - 070 50 44 111
Ruvin - 070 30 44 111
*කොන්දේසි සහිතයි*
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.





