රු 353,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
නවතම ELECTRIC CHETAK Brand New Scooters 🛑🛑🛑🛑
ගනන් වැඩි වෙනකන් එහෙ මෙහෙ රස්තියාදු වෙන්නෙ නැතුව...
ඔයාගෙ පරන බයික් එකට අතරමැදියො නැතුව හොදම මුදල ඔයාගෙ අතටම...
යතුරුපැදි ප්‍රමාණය ඉතාමත් සීමිත බැවින් දැන්ම ඔබගෙ යතුරුපැදිය වෙන්කරගන්න...
එන්න නුගේගොඩ ශානි ඉන්ටර්නැෂනල් එකට...
අලෙවියෙන් පසුවත් වගකීමක් සහිතව, දිවයිනේ ඕනෑම ප්‍රදේශයක් සඳහා කාර්යක්ෂමව හා විශ්වසනීයව සේවාව...
❤️ වසර 30ක පාරිභෝගික විශ්වාසය සමගින්
❤️ පරණ යතුරු පැදියට අළුත් යතුරු පැදියක් හුවමාරු කර ගැනිමේ හැකියාව
ෆිනෑන්ස් ලබා ගැනීමිදි විකිනුම් මිල 746950/=
Down payment -353,000/=
මාසික වාරික
12x40365
24x22670
36x16890
48x14085
✨️Range 151km
✨️Max speed 63km/h
✨️Battery Capacity 3.5 kWh
✨️Charging Duration 3Hr 25m
✨️Lithium ion Battery
✨️Full metal body
නොමිලෙ Two Helmets
නොමිලෙ Jacket
නොමිලෙ Number Plate Holder
නොමිලෙ Tool Kit
නොමිලෙ Free services 5ක්
නොමිලෙ 3 years or 30000km company warranty
ඉක්මනට ඇවිත් ඔයාගෙ බයික් එක වෙන්කරගන්න
ලංකාවේ වෙනත් කිසිදු යතුරු පැදියකට නොලැබෙන වසර 03 ක හො 30000KM පූර්ණ වගකීමක් හා අමතර කොටස් දිවයින පුරා.
අවම මූලික ගෙවීමක් හා ඔබටම ගැලපෙන අවම වාරික සහිත ලීසිං පහසුකම් අප ආයතනයෙන්ම ලබා ගත හැකි අතර විනාඩි 10 න් යතුරු පැදිය රැගෙන යා හැකිය.
අවශ්‍ය වන්නේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත් 02 (ගැනුම්කරු හා ඇපකරු) හා ගැනුම්කරුගේ PASSPORT SIZE චායා රූප 02 පමණි.
මෙම විශේෂ දීමනා සියල්ල ඔබට ලබා ගත හැකි වන්නේ ප්‍රදේශයේ එකම බජාජ් අලෙවි නියෝජිත Shani International අපෙන්ම පමණයි.
සියලුම වර්ණයන්ගෙන් යතුරුපැදි අප සතුව ඇති අතර මිල ගණන් වෙනස් නොවේ.
ඔබත් අදම පැමිණෙන්න...
ශානි ඉන්ටර්නැෂනල්
විජේරාම, නුගේගොඩ

