රු 159,000
විස්තරය
විකිණිමට
Danu
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Bajaj Boxer CT Deluxe Bike For Sale 🔥
Bajaj Boxer CT Deluxe
100cc
Manufacture Year : 2003
1st Owner Bike
Red Colour
Body Condition 80%
Rim Condition 90%
License Insurance 2026
Running Condition 100%
Battery Low
Head Light / Signal Lights / Brake Light Horn 🎷 Working ✔ ( Battery Low )
Smooth Engine 100%
Engine Full Repaired ✅
Supereb Fuel ⛽ Economy 😍
No Hidden Errors
Front Tyre 50%
Back Tyre 50%
Documents Clear ( Original Book / Transfer Papers / Id Copy / Fuel Pass QR ) ✅
බයික් එක හොදටම තියෙනවා, පළවෙනි අයිතිකරු, තෙල් හොදටම වැඩ කරන සුපිරිම බයික් එකක්, කියන්න තරම් කිසිම ලෙඩක් අඩු පාඩුවක් නැහැ, බැටරිය ටිකක් මදි.
වගකීමෙන් කියන්නේ අරන් පදින්න ගන්න කෙනෙකුට වටිනවා හොදටම. එන්ජිම අලුතින්ම අලුත්වැඩියා කටයුතු කරලා තියෙන්නේ. හොද බයික් එකක වටිනා කම දන්න මහත්මයෙක් පමණක් ඇමතුමක් ලබාදෙන්න වැඩි විස්තර දැන ගැනීමට.
බයික් එක මිලදී ගන්න එන වැදගත් ගැනුම්කරුවෙකුට පරික්ෂාවෙන් පසු මිල අඩු කිරිමක් කරනවා, බයික් එක තියෙන්නේ රාජිගිරියේ.
මිල : 159,000/=