Boxer B M 150
අඩුපාඩු මොකුත් නෑ...
සුපිරියක්..🥰
ටයර් දෙකම 100%...☺🥰
සෙල්ෆ්ස්ටාර්ඩ් වැඩ...🙃
එන්ජින් හොදටම හොදයි...
Document clear..💚
බයික් එක තියෙන්නේ ගාල්ලේ නෙලුවේ...
මුලු මුදල = 195000
බයික් හුවමාරු සලකා බැලේ...
ගාන පොඩි වෙනසක් කරලා දෙනවා...ඇවිත් බලන්න...