රු 235,000
විස්තරය
විකිණිමට
Roshan Tharinda
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
🎯PULSAR 135
🎯ගාල්ල,බද්දේගම තියෙන්නේ.
🎯සුපිරියක්.
🎯ෆොටෝ එකේ තියෙන විදිහටම තියේ.
🎯අඩු ධාවනය.
🎯ඩිස්ක් බ්රේක් වැඩ.
🎯එන්ජිම සහ ධාවන තත්වය සුපිරි.
🎯සෙල්ෆ් ස්ටාර්ට් සහ කික් ස්ටාර්ට් වැඩ.
🎯හදන්න අඩුපාඩු කිසිවක් නොමැත.
🎯ටයර් දෙකම අලුත්.
🎯අලුත් බැටරිය.
🎯ඔරිජිනල් පොත්පත්,ආදායම් බලපත්ර Id කොපි සහ සියලු ලියකියවිලි සම්පුර්ණ ඇත.
🎯සම්පුර්ණ මිල රුපියල් 235000/=
🎯වැඩි විස්තර සඳහා ☎️