හොදම වාහනයක් සොයන කෙනෙකුට.....
👍සම්පුර්ණයෙන් ප්ලේන්ට් කර අැත.
👍ධාවන තත්වය 100%.
👍*ටෙන්ට් රෙදි
👍*සියලුම කාපට්
👍👆සියල්ලම අලුතින් යොදා අැත.
👍සියලුම ලියකියවිලි සම්පුර්නයි.
👍ඔරිඡිනල් පොත.
👉දැනට ෆිනෑන්ස් නැත.
👉35A බැටරි.
👉අවශ්‍යය නම් ෆිනෑන්ස් පහසුකම් සපයා දිය හැක. ලක්ෂ 5 ක ලබාගත හැක.මුලික ගෙවීම 1 95 පමනි.
🏡 ගම්පහ-කලගෙඩිහේන.