රු 545,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
suhari
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
201 wheel .
🛑බයික් හුවමාරු සලකා බැලේ ( ඉන්දියන් සහ ජපන්)
🛑අඩුපාඩු නැති සුපිරිම තත්ත්වයේ වාහනයක් සොයන්නෙකුට
🛑කන්ඩිශන් හොදටම තියෙනවා
🛑දිරැම් කිසිවක් නොමැත
🛑ටයර් ඔක්කොම හොදයි
🛑උඩ පැටල්
🛑ලොකු පෝක්
🛑අලුත් මාස්ටර් පොම්පය
🛑අලුත් ඩ්රම්
🛑අලුත් බ්රේක් සිලින්ඩර්
🛑එන්ජින් හොදටම තියෙනවා
🛑රනින් තත්ත්වය සුපිරියටම තියෙනවා
🛑ලයිසන් ඉන්ස්සුරන්ස් ලබන අවුරුද්ද දක්වා යාවත්කාලීන කර ඇත
🛑නිරවුල් ලියකියවිලි
🛑ඔරිජිනල් පොත
🛑අලුතින් වැල්ලම්පිටි රෙදි ගහල තියෙන්නේ
🛑අරන් හදන්න මුකුත්ම දෙයක් නෑ ( නම්බර් එක පරන උනාට වාහනය හොදම තත්ත්වයේ ඇත)
🛑වැල්ලම්පිටි ශෝ අයිටම්
🛑ශීට් සෙට් එක හොදයි
🛑අලුත්ම වයිසර් සෙට් එක
🛑අලුත් කාපට් සෙට් එක
🛑ෆුල් සර්විස් එකක් ලගදි කරල තියෙන්නේ
🛑ලයිට් සියල්ල වැඩ
🛑ලෙඩ නැති අති සුපිරියක් සොයන්නෙකුට
🛑පෑගෙන එකත් හොදටම දුවනවා
🛑දුර ගමන් යන්න උනත් 100% සුවර් පිට යන්න පුලුවන් වාහනයක්
🛑ඕන විදියක පරීක්ශා කරල බලල ගන්න පුලුවන්