රු 945,000
විස්තරය
විකිණිමට
Tiran Sandamal
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Clear documents
Brand new print ටෙන්ට් =100%
දිරුම් කිසිවක් නොමැත .=100%
New Full body paint .=100%
නිවසේ තනි පාවිච්චිය.hire දුවලා නොමැත.
Engine එකෙහි සියලු දේ සාදා ඇත.engine =100%
1liter =30-35 අතර දුවනවා.
පදින කෙනෙක්ට අරන් පදින්න විතරයි තියෙන්නේ.පදින්න වටින වාහනයක්.
80hkm දුවනවා.running 100%
අලුතින් හදලා 1273 km දුවලා තියෙන්නෙ .
ඇනේ nut එකේ ඉදන් සුදු යකඩින් දාලා හදලා තිය්න්නේ.
ඇලෝවීල් කරලා අලුත් tyres දාල complete කරලා දෙන්නේ.
වාහනයට original parts පමණක් යොදාගෙන ඇති අතර සියලු බිල්පත් මා සතුව පවතී.
මුලු මුදල - Rs945000
finance - 600000 ගන්න පුලුවන්
වාහනය බලලා මිල ගනන් සාකච්ඡා කරගත හැක.මිලෙහි ලොකු වෙනසක් කරලා දෙන්නම්.Finance පහසුකම් සලසාදීමට හැක.