බජාජ් 2 ස්ටොක් , 1999 , තුන්වන අයිතිකරැ
අලුත්ම බැටර්ය(Amaron)
නවිකරණය කර ඇති දේ
රෙදි ගසා , වැහි ආවරණ , කළු පාටින් බොඩි වර්ණ ගන්වා ඇත. (2k paint)
Adjestable Break System
උඩ පැඩල් , තනි විදුරැව දමා ඇත.
Alloy Wheel
Engine— අලුතින් ගියර් බොක්ස් එකක් සහ පිස්ටන් තියා ඇත.
අලුතින් වයර් හනස්ස මාරැ කර ඇත.
වසර 10 කට වැඩි තනි පුද්ගල නිවසේ පාවිච්චිය
ස්පිකර් 4 , බෆල් 02 ඇත.
මිල ලක්ෂ 8/=
සාකච්ඡා කරගත හැකිය