රු 735,000
විස්තරය
විකිණිමට
Isuru Bandara
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
200-1429 🛺🍊🧀
අඩුවට සුපිරි condition හොයන අයට සෙට් වෙන් නෑ ඒ නිසා බොරුවට call ගන්න එපා 🤙🏻♥️
💢අති සුපිරියක් සොයන්නෙකුට පමණයි♥️💯
⭕ඇණේ ඉදලා සියල්ල අලුතෙන් දමා හදපු වාහනයක්
⭕එන්ජින් රනින්100%
⭕එන්ජිම 5 port කර ඇත( Q නම්බර් coil pack & fly wheel තබා 💯)
⭕45ah බැටරි
⭕අලුත් ටයර් සමග ඇලෝවීල්
⭕ලොකු නිකල් පොලු සෙට්
⭕ෆුල් ලයිට් show
⭕අලුත් වැල්ලම්පිටි රෙදි ,කැරවන් ශීට් සෙට්
⭕ෆුල් වැල්ලම්පිටි මොඩිෆයිඩ්
⭕පරික්ශාවෙන් පසුව මිල ගනන් සාකච්ඡා කරගතහැක💸
📲වැඩි විස්තර සදහා අමතන්න-