අවි ආරක්ෂක නිලධාරීන් - (Armed Guards) - කොලඹ
අවි ආරක්ෂක නිලධාරීන් රාජ්ය හා පෞද්ගලික බැංකු සඳහා
හංවැල්ල, හෝමාගම, නුගේගොඩ, මහරගම, කඩුවෙල, වැල්ලම්පිටිය, කොටිකාවත්ත, රත්මලාන, මොරටුව, පිළියන්දල, කොට්ටාව ප්රදේශ අවටින්.
මාසික වැටුප රු.55000/- සිට ඉහලට
ත්රිවිධ හමුදාව විශ්රාමිකයින්ට විශේෂයි
ප්රතිලාභ :
- නවාතැන් සහ ආහාර සහන මිලකට
- ආකර්ශනීය වැටුපක්
- මරණාධාර පහසුකම් රු. 75000/- දක්වා
- සුභසාදක ණය පහසුකම්