1.NVQ 3 හෝ ඉහළ වෘත්තීය සුදුසුකම.
2.ඉදිකිරීම් යන්ත්‍රෝපකරණවල විදුලි පද්ධති නඩත්තු කිරීම හා අලුත්වැඩියා කිරීම.
3.ගොඩනැගිලි යන්ත්‍රණ,වාහන යන්ත්‍රණ වල පිළිබද තාක්ෂණික දැනුම.
4.ආකර්ෂණීය වැටුප් සහ වෘත්තීය දියුණුවේ අවස්ථා සමඟ, ව්‍යාපාර ක්ෂේත්රයේ ඉහළ සමාගමක නියැලීමේ අවස්ථාව.