💼 තනතුර : වාහන පොලිෂින් සහායක
💠 සුදුසුකම් :
【~】 කිසිදු අනීතික මත්ද්‍රව්‍ය චෝදනාවක් හෝ මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීමක් නොමැති අය
【~】 පොලිස් හෝ උසාවි ගැටලු නොමැති අය
【~】 කාර්යශූර, විනය සහගත හා කැපවීම් සහගත චරිතයක්
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 වාහන වින්ඩ්ස්ක්‍රීන් වීදුරු සම්බන්ධ සේවා කටයුතුවලට සහාය වීම
【~】 උදේ 7.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ කටයුතු කිරීම
✅ ප්රතිලාභ :
【~】 මූලික වැටුප: රු. 40,000/-
【~】 නොමිලේ ආහාර වේල් 3ක්
【~】 නොමිලේ නැවතීමේ සහ නිදන පහසුකම්
【~】 නොමිලේ ජලය හා විදුලිය
【~】 නොමිලේ නිල ඇදුම් (T-shirt)
【~】 අන්තර්ජාතික මට්ටමේ නොමිලේ පුහුණුව (මාස 6ක කාලයක්)
【~】 දක්ෂතාවය හා කැපවීම අනුව රු. 100,000 - 200,000 දක්වා වැටුප් වැඩිවීම
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සෘජුවම අන්තර්දර්ශනය සඳහා පැමිණෙන්න.
📳 දුරකථන අංකය : 0772 651650
📧 ඊ-මේල් ලිපිනය : ing.automobileengineering@gmail.com