රු 430,000
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
AUCHEV Pisces Electric Bike | 90+KM Range | 1500W | Warranty
ශ්රී ලංකාවේ Brand New Electric Bike එකක් සොයනවාද?
AUCHEV Pisces — දෛනික ගමන් සඳහා බලවත්, ආරක්ෂිත සහ ආර්ථික Electric Motorcycle එකක්.
එක් Charge එකකින් කොපමණ දුරක් යන්න පුළුවන්ද?
90+ KM Range එකක් ලබාගත හැක.
ඇයි AUCHev තෝරාගතයුත්තේ ?
එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් පවතින බැවින්
අලෙවියෙන් පසු ඉතා ඉහල ගුණාත්මක සේවාවක් මෙන්ම අඛන්ඩ අමතර කොටස් සැපයීමක් පැවතීම
Performance එක කොහොමද?
1500W Motor, 72V 32Ah Graphene Battery සහ 65–75 KM/H Top Speed සමඟින් පැමිණේ.
ප්රධාන Features මොනවාද?
LED Headlights, Digital Display, Hydraulic Brakes, Reverse Gear, 3-Level Brake System සහ Smart Key.
Safety Features මොනවාද?
TCS (Traction Control System)
සහ Dual Remote Anti-Theft Alarm System.
Traction control system කියන්නේ මොකක්ද ?
වැසි සහිත හෝ ලිස්සන සුළු මාර්ගයකදී
මනා පාලනයක් වාහනය සතුවීම
Warranty තිබෙනවාද?
🔋 Battery – 27 Months / 22,500 KM
⚙️ Hub Motor – 27 Months / 22,500 KM
🛵 Chassis – 39 Months / 33,750 KM
Electric Bike Price සහ Leasing තිබෙනවාද?
Cash Price, Leasing / Financing සහ වත්මන් Offers සඳහා අප අමතන්න.
Test Ride එකක් ලබාගන්න පුළුවන්ද?
ඔව්. AUCHEV Showroom වෙත පැමිණ Test Ride එකක් ලබාගන්න.
📍 Mulleriyawa
📍 Boralesgamuwa
📍 Galle
Anuradapura
Gampaha
📞 Price, Stock Availability සහ වැඩිදුර තොරතුරු සඳහා අදම අමතන්න.
📱 Photos, Videos සහ Specifications සඳහා WhatsApp කරන්න.
Range සහ Top Speed භාවිත තත්ත්වයන් අනුව වෙනස් විය හැක.
AUCHEV is an electric mobility brand available in Sri Lanka, offering electric motorcycles such as the Pisces for daily transportation, with local showrooms, warranty coverage, Test Ride facilities and after-sales support.

