අතුරුගිරියේ පිහිටි ප්‍රදර්ශනාගාරයකට පිළිගැනීමේ නිලධාරිනියක් අවශ්‍යව ඇත. රු. 40000/-ක පමණ වැටුපක් ලබා ගත හැක.
අතුරුගිරියේ පිහිටි ප්‍රදර්ශනාගාරයකට පිළිගැනීමේ නිලධාරිනියක් අවශ්‍යව ඇත.
==========================
- මසික වැටුප
රු. 40000/-ක පමණ වැටුපක් ලබා ගත හැක
- වයස අවු. වයස අවු. 20 - 35ත් අතරට අතුරුගිරිය හා ඒ අවට විශේෂයි. හමුදාවේ හෝ පොලිසියේ සේවයෙන් නීතියානුකූලව ඉවත් වූ පුද්ගලයින් විශේෂයි.රැකියාවක් සොයන තරුණියන්ට .
*උප්පැන්න සහතිකය, ග්‍රාමසේවා සහතිකය හැඳුනුම්පත බැංකු පොතේ කොපියක් රැගෙන පැමිණෙන්න *
- සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවල උදේ 11.30 - 03 .30 දක්වා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වේ.
අපෙන් ඔබට
සෑම මසකම දහවන දින වැටුප් සෑම මසකම 25 වන දින වැටුප් අත්තිකාරම් රු 10000.00
විශේෂ රක්ෂණ ආවරණය
සහන මිලට ආහාර
ETF / EPF
විමසීම් : 0760953421 / 0714791851
(උදෑසන 9.00ත් රාත්‍රී 8.30ත් අතර අමතන්න.)
සාඩම්බර රැකියාවක හිමිකරුවකු වන්න අපෙන් ඔබට ආරාධනා