පෙට්රල් වියදමට තිත තියන්න!Ather 450xදැන් ඔබේ අතේ දුරින්! 🛵⚡
මාසෙකට පෙට්රල් වලට විතරක් කීයක් වියදම් කරනවාද? ඒ වියදමෙන් ඔබේම අලුත්ම Ather Bike එකක වාරිකය ගෙවන්න!
💰 Discount සම්පූර්ණ මිල: රු. 799900/=
💳 මූලික ගෙවීම: රු. 200000/= පමණි
📉 මාසික වාරිකය: රු. 18,000/= සිට
✅ඇයි Ather 450x තෝරාගත යුත්තේ?
🚀 ඉතා ඉක්මන් ආරෝපණය: පැය 3කින් 100%ක් චාජ් වෙනවා! (ඔබේ වැඩ අවසන් වෙනකොට බයික් එක රෙඩි).
✅Googel Map / GPS / Touch Screen සහ තවත් විශේෂාංග තියන එකම යතුරුපැදිය
✅පැයට කිලෝමීටර් 90ක උපරිම වේගය
✅ නිවසෙදි ෆුල් චාර්ජ් කිරිම සදහා (Full Charge ) Unit 3
✅එක් ආරෝපණයකින් 130 Km වඩා වැඩි දුරක් දාවනය
✅Fast Free Charging කල හැකි ලංකාවේ එකම scooter🛵🔋
✅ ABS Break
✅🎒 විශාල ඉඩකඩ: සීට් එක යට 30LStorage - හෙල්මට් එකයි බඩුයි ඔක්කොම දාන්න පුළුවන්.
🛠️ අඩු නඩත්තු වියදම: එන්ජින් ඔයිල්, ෆිල්ටර් මාරු කරන කරදර මුකුත් නෑ!
විශේෂ දීමනා: හිස් වසුමක් (Helmet)
ජකෙට් (Jaket)
කාපර්ට්. (Flow mat)
✅ වසර 8ක හෝ 80000km ක විශ්වාසනීය වගකීම (Warranty).
✅යතුරු පැදියෙ මොටරයට වසර 3 කාලයක් වගකිමද
✅ ආකර්ෂණීය ලීසිං පහසුකම් එසැණින්.
අනාගතයට අදම මාරු වෙන්න!
තොග සීමිත බැවින් අදම ඔබගේ ස්කූටරය වෙන් කරවා ගන්න.
🛵• පරණ යතුරුපැදියට අලුත් එකක්
📍 අපගේ ලිපිනය:මිගමුව
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
0774403114
0758216495
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



