🔥Full Set Box same imei
🔥සුපිරියටම තියනවා
🔥First Oner
🔥ඔරිජිනල් ආව Doc එකත් දෙනවා ඒක ගත්තෙ 12කට
🔥ගන්න කෙනෙක්ට පට්ට වාසියක්
🔥99900න් දෙන්නම්
🔥Used කරන්න ගන්න කෙනෙක්ට සුපිරියක්
🔥බැට්රි එක 87යි
🔥band new ගත්ත බිල් එකත් තියනවා තාම
ගන්න කෙනෙක් හරි වටින කෙනෙක් හරි ඉන්නවනම් කෝල් එකක් හරි මැසෙජ් එකක් හරි දාන්න