Annex for Rent – Batakattara, Madapatha, Piliyandala
A well-maintained second-floor annex is available for rent in a safe and peaceful neighborhood in Piliyandala.
Features:
*Private entrance with separate staircase
*Attached bathroom
*Ideal for a working professional or a small family
*Quiet and secure residential area
Location: Piliyandala
📞 Call for more information or to arrange a viewing.
Monthly Rent: Rs. 30,000/-
Advance Payment: Equivalent to 6 months’ rent
පිළියන්දලින් කුලියට ඇනෙක්සියක්
පිළියන්දල ප්රදේශයේ, ආරක්ෂිත හා නිස්කලංක පරිසරයක පිහිටි දෙවන මහලේ හොඳින් නඩත්තු කරන ලද ඇනෙක්සියක් කුලියට ලබා දේ.
විශේෂාංග:
*වෙනම පිවිසුම සහ පෞද්ගලික පඩිපෙළ
*නානකාමරය
*රැකියාව කරන අයෙකුට හෝ කුඩා පවුලකට ඉතා සුදුසුයි
*නිස්කලංක හා ආරක්ෂිත නේවාසික පරිසරය
ස්ථානය: පිළියන්දල
📞 වැඩි විස්තර සඳහා හෝ නිවස නැරඹීමට කරුණාකර අමතන්න.
මාසික කුලිය: රු. 30,000/-
අත්තිකාරම් මුදල: මාස 6ක කුලිය
ලිපිනය:
අංක 329/1, දේවාල පාර (ටී. ඒ. ඩී. ජයවීර මාවත), බටකැත්තර, මඩපාත, පිළියන්දල