*කැලණිය ප්රධාන පාරට මුහුණලා කොළඹට විනාඩි 20කින් ලඟා විය හැකි ඇනෙක්සියක් කුලියට දීමට ඇත.
*රැකියාවක නියුතු අයෙකු සඳහා විශේෂයි
*නිදන කාමර 01කි.
*නාන කාමර 01කි.
*රජයේ/පෞද්ගලික පාසල්, බැංකු සුපිරි වෙළඳසල් ඉතා ආසන්නය.
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මාසිකව - 35,000/=
*විදුලි බිල්පත්, ජල බිල්පත් වෙනම අය කිරීමක් නොමැත.
*අත්තිකාරම් මුදල මාස 02ක් පමණි..
*වැඩි විස්තර සඳහා අමතන්න.
*An annexe is available for rent facing the Kelaniya main road and can be reached in 20 minutes from Colombo.
*Special for a working person
*01 bedroom.
*01 bathroom.
*Government/private schools, banks and supermarkets are very close.
*Free and quiet environment.
*Close to all urban amenities.
*Monthly - 35,000/=
*Electricity bills, water bills are not charged separately.
*Advance payment is only 02 months..
*Call for more details.